
ඔබ මාර්ග වල ගමන් කරන විට දැකලා ඇති අලුතෙන් ආනයනය කල 𝖭𝗂𝗌𝗌𝖺𝗇 𝖭𝗈𝗍𝖾, 𝖪𝗂𝖼𝗄𝗌, 𝖲𝖾𝗋𝖾𝗇𝖺 වගේ vehicles. ඒවා සාමාන්ය hybrid වාහන වගේම හැඟුණත්, ඒවාට තියෙන්නේ Nissan e-POWER කියන completely වෙනස් drive system එකක්.
මේවයෙදි වෙන්නේ engine එක wheels වලට direct power supply කරන එකක් නෙමෙයි. Simple ම විදියට කතා කලොත් මේවයෙ තියෙන Engine එක battery එක charge කරන generator එකක් විදිහට role එකක් තමා සිදු වෙන්නේ. Power delivery 100% electric motor එකෙන් – ඒ නිසා throttle එකට response එක, noise level එක, smoothness එක pure EV එකක් වගේමයි.






මේ setup එකෙන් ලැබෙන්නේ:








Nissan e-POWER වල තියෙන්නේ compact lithium-ion battery system එකක්. මේක පවතින්නේ engine-run charging cycle එකක් මත.





𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐍𝐨𝐭𝐞
𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐊𝐢𝐜𝐤𝐬
𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐒𝐞𝐫𝐞𝐧𝐚
𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐗-𝐓𝐫𝐚𝐢𝐥

