𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐑𝐨𝐨𝐱

𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐑𝐨𝐨𝐱 කියන්නේ දැන් Sri Lankan community එක අතර ඉතාමත් fast popularity එකක් ගන්න වාහනයක්. ඒකට තියෙන්නෙ හේතු 2ක් – මේ price range එකට නොලැබෙන premium design එක සහ unmatched features list එක. මේ හේතු නිසාම Roox එකට දැන් Japan auctions වලත් demand එක වැඩි වෙලා තියෙනවා. 𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐑𝐨𝐨𝐱 එකේ 660cc fuel-efficient engine එකෙන් හොඳ […]

𝐂𝐁𝐒𝐋 𝐋𝐨𝐚𝐧-𝐭𝐨-𝐕𝐚𝐥𝐮𝐞 (𝐋𝐓𝐕) 𝐋𝐢𝐦𝐢𝐭𝐬 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬 – 2025 July 18

𝐂𝐁𝐒𝐋 𝐋𝐨𝐚𝐧-𝐭𝐨-𝐕𝐚𝐥𝐮𝐞 (𝐋𝐓𝐕) 𝐋𝐢𝐦𝐢𝐭𝐬 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬 – 2025 July 18 සිට ක්‍රියාත්මකයි⁣ ⁣ 𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐁𝐚𝐧𝐤 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 විසින් 𝐋𝐨𝐚𝐧-𝐭𝐨-𝐕𝐚𝐥𝐮𝐞 (𝐋𝐓𝐕) සීමා යළි සංශෝධනය කරලා තියෙනවා. මෙය ගැන දැනුවත් වීම ඉදිරියේදී වාහන ගන්න බලාපොරොත්තු වන අයට ගොඩක් උපකාරී වෙයි! ⁣ ⁣ 𝐂𝐚𝐫𝐬 / 𝐒𝐔𝐕𝐬 / 𝐕𝐚𝐧𝐬 – LTV 60% දක්වා (පෙර 50%)⁣ 𝐓𝐡𝐫𝐞𝐞-𝐖𝐡𝐞𝐞𝐥𝐞𝐫𝐬 – LTV 50% […]

Follow us on Social Media