ජපාන රථවාහන වෙන්දේසි විකිණීම් (auctions) වලදී, වාහනයේ තත්ත්වය පිළිබඳව ගැණුම්කරුවන්ට අවබෝධයක් ලබාදීම සඳහා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් භාවිතා කරයි. මේ ජපාන වාහන වල auction sheet වල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ශ්‍රේණි සහ සලකුණු පිළිබඳව විස්තරයක්
උදාහරණයක් ලෙස
මෙහි attach කර තිබෙන auction sheet එකේ වාහනය Suzuki Wagonr FX රථයකි එහි auction grade එක 4.5 කි.


