Japanese kei car market එකේ popular options දෙකක් තමයි Nissan Dayz සහ Mitsubishi eK Wagon.
සාමාන්‍යයෙන් වැඩි demand එක තියෙන්නේ Dayz එකට. Nissan badge එක, sporty look එක, resale market එක වගේ reasons නිසා ගොඩක් buyers ලා Dayz එකට යනවා.
හැබැයි interesting part එක මෙන්න…
මේ vehicles develop කරලා තියෙන්නේ Nissan සහ Mitsubishi එකතු වෙලා හදපු NMKV (Nissan Mitsubishi Kei Vehicle) joint venture එකෙන්. මේ generation එකේ produce කරපු kei cars තමයි:
- Nissan Dayz
- Nissan Dayz Highway Star
- Nissan Roox
- Mitsubishi eK Wagon
- Mitsubishi eK X
- Mitsubishi eK Space
Production එකත් කරන්නෙ Mitsubishi’s Mizushima Plant, Japan වල.
Mechanical side එකෙන් දෙක almost same, Both vehicles share:
- Same 659cc engine
- Same CVT gearbox
- Same suspension
- Same fuel economy
- Same interior space
ඒ කියන්නේ driving experience එකත් maintenance side එකත් ගොඩක් similar.
Fuel & Maintenance:
- 20–24 km/l range එකේ කරන්න පුළුවන්
- City driving වල smooth
- Spare parts issue එකක් ලොකුවට නෑ
- Many engine & gearbox parts interchangeable
ඉතින් “Dayz mechanically better” කියන එකට ලොකු justification එකක් නෑ.
Day-to-day maintenance side එකෙන් බැලුවොත් Mitsubishi eK Wagon එකට තියෙන biggest advantage එකක් තමයි Nissan Dayz එකේ තියෙන same mechanical components ගොඩක් share කරන එක. ඒ නිසා engine oil, oil filters, air filters, engine mounts, suspension parts, engine components වගේ everyday service & maintenance parts හොයාගන්නත් relatively easy. Dayz එකට parts ගේන places වලින්ම ගොඩක් වෙලාවට eK Wagon එකටත් compatible parts use කරන්න පුළුවන්.
CVT gearbox setup එකත් Dayz එකත් එක්ක similar නිසා gearbox parts, sensors සහ related components side එකත් maintain කරන්න ලේසි. හැම දේම ගැන එකින් එක අරන් බැලුවම long-term maintenance එක සහ less repair parts hassle එක මේ වාහනයට ලොකු benefit එකක් වෙනවා.
එහෙනම් eK Wagon එක cheaper ඇයි?
Main reason එක brand perception එක.
Sri Lanka market එකේ: Nissan brand එකට higher demand, Dayz resale market එක stronger, Buyers ලා Dayz කියලා more search කරනවා, ඒ නිසා Dayz prices ටිකක් higher වෙලා තියෙනවා.
හැබැයි practical side එකෙන් buyer කෙනෙක්ට ලැබෙන්නේ almost same vehicle experience එක.
Final Thoughts, ඔයා බලන්නේ:
- Value for money
- Fuel efficiency
- Reliable daily vehicle එකක්
- Low maintenance cost
නම් Mitsubishi eK Wagon එක seriously consider කරන්න වටින option එකක්.

Badge එක වෙනුවෙන් extra ගෙවන්නෙ නැතුව almost same vehicle experience එකක් ගන්න පුළුවන් කියන එක තමයි eK Wagon එකේ biggest advantage එක. 🚗✨
ඉතින් Nissan Dayz, Mitsubishi eK Wagon වගේ fuel efficient සහ practical kei cars ජපානයෙන් ඔබේ නමටම personally import කරගන්න ඕනේ නම්, Japan Auto Global අපිව contact කරන්න. 🇯🇵🚗
✔ Genuine auction vehicles
✔ Transparent pricing
✔ Auction sheet verification
✔ Import to your name
✔ Full import handling from Japan to Sri Lanka
Buddhi – 077 380 9856
Saranga – 077 364 5661
🙋♀️ WhatsApp community එකට join වෙලා latest Japanese auction vehicle prices update ලබාගන්න
Source:
nissan-and-mitsubishi-new-dayz-and-ek-kei-cars-get-semi-autonomous-tech
