
Electric හෝ Plug-in Hybrid වාහන වලින් අපට සාමාන්යයෙන් ලැබෙන්නේ zero or minimum fuel cost එකක්, lightning-fast acceleration එකක්, සහ engine noise නැති ultra-smooth ride එකක්. ගෑස් pump වලදී queues වල time waste අවම කරගෙන, fuel bills minimize කරගෙන, emission අඩු කරමින් eco-friendly lifestyle එකකට switch වීමට අදහස තියෙන කෙනෙකුට, මෙවැනි වාහනයක් කියන්නෙ ඒකෙන් වඩාත් smart decision එකක්.
එහෙත්, ලංකාවේ charging stations network එක තවම strong නැති නිසා, range anxiety කියන ගැටලුවෙන් බොහෝ දෙනෙක් Full EV එකක් එකක් ගන්න එක ගැන හිතනවා. එහෙම අවස්ථාවක්ට perfect solution එක තමයි 𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐍𝐨𝐭𝐞 𝐞-𝐏𝐎𝐖𝐄𝐑.
මෙය full EV එකක් නෙමෙයි – හැබැයි drive කරන හැම මොහොතක්ම EV-like feel එකක් ලැබෙනවා. මේවායේ Engine එක use වෙන්නේ battery එක charge කරන්න විතරමයි. Plug-in charging එකක් අවශ්ය නෑ. Silent drive, instant torque, regenerative braking, fuel economy – ඒ හැම benefits එකක්ම ලැබෙනවා, but with zero charging hassle.
ඔයාලා දැනටමත් අපේ පසුගිය post එකෙන් e-POWER system එක ගැන බලලා තියෙන්න ඇති. නැත්තන් බලන්න, එතැනින් මේකේ uniqueness එක, fuel saving advantage එක, සහ Lanka වට ගැලපෙන practicality එක හොඳටම තේරෙනවා.

Note e-POWER එකේ driving feel එක සම්පූර්ණයෙන්ම electric. Engine එක wheels වලට direct power supply කරන්නෙ නෑ – ඒක use වෙන්නේ battery එක charge කරන්න විතරයි. EV-class torque එක, ultra-silent drive එක, සහ instant throttle response එක හරහා මෙක හඳුන්වන්න පුළුවන් plug-less EV එකක් කියලා.
Fuel economy එක සෑහෙන්න strong – driving conditions වලට අනුව 20–25 kmpl range එකක් තියෙනවා. Reverse camera, push start, auto climate AC වගේ tech features, regenerative braking system එක, Smart Assist safety tech, සහ 360° camera system වගේ premium features ද (in higher grades & also depending on the grade/trim), car එකේ value එක සෑහෙනම up කරලා තියෙනවා.

Auction වලදි ප්රයෝගිකව බලනකොට, X Grade කියන්නේ 𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐍𝐨𝐭𝐞 𝐞-𝐏𝐎𝐖𝐄𝐑 category එකේ most commonly available සහ most practical pick එක. මේ grade එකෙ තියෙන්නේ Push Start system, Auto AC, Reverse Camera, Smart Key, Power Folding Mirrors, Dual Multifunction Steering Wheel, Safety features like Lane departure warning, Collision Detection, Automatic Headlights/High Beam Assist වගේ tech features, එකටත් එක්ක comfortable interior setup එකක්. Fuel economy එක strong, resale value එක good, සහ driving comfort එකටත් balance එකක් තියෙනවා. ඒ නිසා budget-conscious + feature-focused buyers සඳහා මේක perfect match එකක්.
S Grade එක basic trim එකක්. Manual AC, basic upholstery වගේ basic features තියෙන්න පුළුවන්. වැඩිය tech එකක් අවශ්ය නැති, simple daily drive එකකට budget save කරන්න කැමති අය සඳහා සුදුසුයි.
Other grades like X Black Edition, AUTECH, සහ Medalist වගේ high-end trims exist, but those are not often seen in Japanese auctions and usually come at a higher cost. ඒ නිසා import consideration වලදි mostly S සහ X Grades තමයි practical options.
