𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐑𝐨𝐨𝐱

𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐑𝐨𝐨𝐱 කියන්නේ දැන් Sri Lankan community එක අතර ඉතාමත් fast popularity එකක් ගන්න වාහනයක්. ඒකට තියෙන්නෙ හේතු 2ක් – මේ price range එකට නොලැබෙන premium design එක සහ unmatched features list එක. මේ හේතු නිසාම Roox එකට දැන් Japan auctions වලත් demand එක වැඩි වෙලා තියෙනවා.
𝐍𝐢𝐬𝐬𝐚𝐧 𝐑𝐨𝐨𝐱 එකේ 660cc fuel-efficient engine එකෙන් හොඳ ඉන්ධන ඉතිරිවීමක් ලැබෙනවා – normal use එකේදි 18–22 kmpl දක්වා fuel economy එකක් වෙනවා කියලා තමයි කියන්නේ. CVT gearbox එක නිසා smooth drive feel එකක් තියෙනවා.
Vehicle එකේ push start, auto air conditioning, digital meter cluster, smart key entry system, rear camera, and sometimes 360° camera setup (depending on grade). Lane departure warning, front collision warning, hill assist වගේ advanced safety systems තියෙනවා.
Interior එක luxury-feel smart finish එකක්. Back seats recline වෙනවා, flat-fold වෙනවා, අසුන් දෙකකට child anchor points තියෙනවා. Roof height එක වැඩියි – ඒක නිසා feeling එක very spacious.
Exterior look එක sharp & boxy design එකක් – හැබැයි sliding doors සහ LED light detailing නිසා හොඳ premium vibe එකක් තියෙනවා.
🎖️ 𝐆𝐫𝐚𝐝𝐞 𝐂𝐨𝐦𝐩𝐚𝐫𝐢𝐬𝐨𝐧
Auction වලදි නිතරම වගේ දකින්න තියෙන්නේ X, Highway Star X, සහ Highway Star G grades. මේ Roox grades වල තියෙන්නේ normal kei car category එකට unmatched වෙන තරම් 𝐩𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐚𝐩𝐩𝐞𝐚𝐫𝐚𝐧𝐜𝐞 එකක්, 𝐬𝐦𝐚𝐫𝐭 𝐟𝐞𝐚𝐭𝐮𝐫𝐞𝐬, සහ 𝐛𝐞𝐬𝐭-𝐢𝐧-𝐜𝐥𝐚𝐬𝐬 𝐢𝐧𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐬𝐩𝐚𝐜𝐞.
X Grade කියන්නේ entry-level model එකක් වුණාට, මෙය basic එකක් නෙමෙයි. මෙහි Auto AC with Climate Control, Smart Key System, Multifunction Steering Wheel, Digital Meter Cluster, සහ Power Sliding Door (usually left side only) වගේ smart features තියෙනවා. Driving comfort එකටත්, daily use convenience එකටත්, practical & efficient choice එකක්.
Highway Star X Grade එකේදි look එක straightaway upscale – extra chrome detailing, stylish bumper and grill design, upgraded upholstery වගේ elements තියෙනවා. Dual power sliding doors, reverse cam, better infotainment system වගේ features add වෙලා තියෙන්නේ. This is the sweet spot for most of the Sri Lankan buyers – feature-packed but still affordable.
Highway Star G Grade කියන්නේ Roox lineup එකේ full-option version එක. Premium seat materials, 360° camera, LED headlights, adaptive cruise control, lane assist වගේ features add වෙලා තියෙනවා. Safety tech, interior comfort, and resale value එක terms වලින් super strong.
👉 මෙවැනි spec එකක්, premium look එකක්, සහ Japan-made durability එකක් LKR 7-9 million range එකේ තිබීම unbelievable value for money. මේ budget range එකේ වෙනත් වාහන බලනකොට – Roox කියන්නේ overall smart investment එකක් කියලා පේනවා.
Follow us on Social Media